LPEC

මුල/ ව්‍යා. කළමනාකරණ පිළිබඳ ඩිප්ලෝමාව

ව්‍යාපාර ළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

ව්‍යාපාර ළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

මෙම පාඨමාලාව මඟින් ව්‍යාපාරයක කළමනාකරණ ක්‍රියාවලීන් පිළිබඳ දැනුම,ප්‍රායෝගික යෙදීම් සහ ව්‍යාපාරයක ගතික පරිසරයට ගැළපෙන පරිදි අදාළ උපායමාර්ග විශ්ලේෂණය කිරීමට අදාළ දැනුම සිසුන්ට ලබාදීම අපගේ අභිප්‍රායයි.

ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

Course ID : 123456

මෙම පාඨමාලාව ව්‍යාපාර කළමනාකරණය වෘත්තිය කොටගෙන ඔබගේ ජීවිතය ඇරඹීමට කැමති ඔබ වෙනුවෙනි.ඔබත් ව්‍යාපාර කළමනාකරණය කෙරෙහි උනන්දුවක් දක්වන්නේ නම් විශේෂයෙන්ම මෙය පාසල් හැරගිය ඔබ උදෙසා ශ්‍රී ලංකාවේදී සොයාගත හැකි සුදුසුම ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව වේ.

සුදුසුකම්:

අපොස උ/පෙළ හෝ ඊට සමාන සුදුසුකම

Course contents

  • Introduction to Business Management
  • The historic background of management
  • Modern Perspectives of Management
  • Organizational planning
  • Corporate decision making
  • Organizational structure and design
  • Leadership
  • Motivation
  • Organization Communication
  • Organizational control
  • Organizational culture and impact on organizations
  • Management change
  • Corporate good governance and corporate social responsibility
  • Strategic intentions of organizations
  • Office Management & etc

LATEST TIMETABLE - 2021 (ONLINE)

  • Thursday :    8.00 pm – 11.00pm
  • Saturday  :    8.00pm – 11.00pm
  • Sunday     :    5.00pm – 8.00pm

Qualifications You must have to apply

  • Should be passed GCE A/L in Any Stream 

OR

  • Should be passed Foundation Course

OR

  • Minimum 02 Years of work experience in a recognized Company

OR

  • Should have passed a Management Certificate course in a recognized professional institution

INVESTMENT & DURATION

Programme Investment  = LKR 56, 000

( – ) Discount                 = LKR 20, 000

Total Investment           = LKR 36, 000/=

  • Can be done in Monthly Installments (3000 X 12)
  • Program Duration  – 01 Year

INVESTMENT & DURATION

Progr. Investment    = LKR 50, 000

( – ) Discount           = LKR 20, 000

Total Investment      = LKR 30, 000/=

  • Can be done in Monthly Installments (2500 X 12)
  • Program Duration  – 01 Year