මෙම පාඨමාලාව මඟින් මානව සම්පත සංවර්ධන ක්‍රියාවලීන්,එහි ප්‍රායෝගික යෙදීම් සහ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ දැනුම ලබාදෙයි.එලෙසම ව්‍යාපාරයේ ගතික පරිසරයට අදාළව නිසි උපායමාර්ග විශ්ලේෂණයටද සිසුන්ට අවස්ථාව උදාවේ.
Course ID : 123456
පාසල් අවසාන කල ඔබ සඳහා අප ආයතනය මඟින් විශේෂයෙන්ම පවත්වාගෙන යනු ලබන මෙම HR සහ කළමනාකරණ ඩිප්ලෝමාව මානව සම්පත පිළිබඳ මූලික දැනුම,මානව සම්පත කළමනාකරණයට සහ ප්‍රායෝගික භාවිතයන් පිළිබඳ සළකා බැලීමට සුදුසුම අවස්ථාවකි.HRM පරිචයන් පිළිබඳ මූලික දැනුම තේරුම් ගැනීමට මෙන්ම ඔබගේ වෘත්තිය ජීවිතය ඇරඹීමට මෙය සුදුසුම මඟකි.
අපොස උ/පෙළ හෝ ඊට සමාන සුදුසුකම
Batch 12 Sinhala Medium
Programme Investment = LKR 44, 000
( – ) Discount = LKR 20, 000
Total Investment = LKR 24, 000/=
Progr. Investment = LKR 44, 000
( – ) Discount = LKR 20, 000
Total Investment = LKR 24, 000/=