LPEC – Lanka Professional Education Centre

මුල / අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

ලෙවි ළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

ලෙවි ළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

මෙම පාඨමාලාව තුළින් අලෙවිකරණ මූලධර්ම,අලෙවිකරණ ක්‍රියාවලීන් පිළිබඳ දැනුම,අලෙවිකරණ උපායමාර්ග සහ ව්‍යාපාරයකට ගැළපෙන පරිදි අලෙවිකරණයේ ප්‍රායෝගික යෙදීම් පිළිබඳ සලකාබලයි.ව්‍යාපාරයේ ගතික පරිසරයට අදාළව උපායමාර්ග විශ්ලේෂණයටද මෙහිදී සිසුන්ට අවස්ථාව උදාවේ.

අලෙවි කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව

Course ID : 123456

අලෙවිකරණ කළමනාකරණ ඩිප්ලෝමාව යනු අලෙවිකරණයේ මූලධර්ම,එහි වැදගත්කම,කාර්‍යයභාරයන් සහ ප්‍රායෝගික යෙදීම් පිළිබඳව දැනුම සපයන ඩිප්ලෝමාවකි.මෙහිදී ව්‍යාපාරයක පරිපූර්ණ ඉදිරිදර්ශනයක් ලබාගැනීමට ව්‍යාපාර වෙනස්කම් විශ්ලේෂණය,කළමනාකරණය,ඇඟයීම්,අලෙවිකරණ තීරණ සහ ඒවායේ ප්‍රථිඵල මඟින් ව්‍යාපාරය නඟාසිටුවීමට උපායමාර්ග සිසුන්ට පැහැදිලි කරයි.පාරිභෝගික සබඳතා,අලෙවිකරණ පර්‍යේස්ෂණ,STP මාදිලිය,අලෙවිකරණ මිශ්‍රය සහ අලෙවිකරණ උපායමාර්ග මෙහිදී උගන්වනුලැබේ.

සුදුසුකම්:

අපොස උ/පෙළ හෝ ඊට සමාන සුදුසුකම

Course contents

  • 01ST SEMESTER
    • Marketing Management
    • How to Become A Succesful Marketer
    • IT for Business
    • Management Fundementals

 

  • 02ND SEMESTER
    • HR & Business Law related to Marketing
    • Customer Communications
    • Fundementals of Sales Management
    • Soft Skills in Marketing & Counselling
    • Marketing Practices in Modern Business (With Case Study)

LATEST TIMETABLE - OCTOBER 2021 (ONLINE)

  • Saturday   –   5.00pm – 9.00pm
  • Sunday      –   5.00pm – 9.00pm

Qualifications You must have to apply

  • Should be passed GCE A/L in Any Stream 

OR

  • Should be passed Foundation Course

OR

  • Minimum 02 Years of work experience in a recognized Company

OR

  • Should have passed a Management Certificate course in a recognized professional institution

INVESTMENT & DURATION

Programme Investment  = LKR 60, 000

( – ) Discount                  = LKR 24, 000

Total Investment             = LKR 36, 000/=

  • Can be done in Monthly Installments (3000X 12)
  • Program Duration  – 01 Year

INVESTMENT & DURATION

Progr. Investment   = LKR 60, 000

( – ) Discount          = LKR 24, 000

Total Investment     = LKR 36, 000/=

  • Can be done in Monthly Installments (3000X 12)
  • Program Duration  – 01 Year