මෙම පාඨමාලාව මඟින් ඔබට ව්‍යාපාරයක රැකියා හැසිරවීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම,රැකියා නීතිය පිළිබඳ දැනුම සහ එහි ප්‍රායෝගික යෙදීම් පිළිබඳ දැනුම ලබාදෙන අතර ගතික ව්‍යාපාර පරිසරයට ගැළපෙන උපායමාර්ගන් පිළිබඳ නිසි දැනුමකින් සන්නද්ධ වීමට සිසුන්ට අවස්ථාව උදාවේ.
Course ID : 123456
මෙම පාඨමාලාව මඟින් ලබාදෙන රැකියා නීතිය පිළිබඳ විධායක සහතිකය ප්‍රධාන වශයෙන් පාසල් හැරගිය ඔබගේ වෘත්තිය ජීවිතය නඟාසිටුවීම සඳහා අප ආයතනය දක්වන දායකත්වයේ ස්වරූපයයි.ඔබට සුදුසුම දේ තෝරාගනිමින් PCEL හි වෘත්තිය ජීවිතය ඇරඹීමට සුදුසුම පාඨමාලාව අප සතුය.
අපොස උ/පෙළ හෝ ඊට සමාන සුදුසුකම
OR
OR
OR
Programme Investment = LKR 40, 000
( – ) Discount = LKR 12, 000
Total Investment = LKR 28, 000/=
Progr. Investment = LKR 40, 000
( – ) Discount = LKR 12, 000
Total Investment = LKR 28, 000/=