LPEC Campus

Upcoming Programs

Online Zoom

අගෝස්තු මස 14 වන දින

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓 🎓තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාවේ පළමු දේශනය. 🗓️ දිනය - අගෝස්තු මස 14 වන දින ⏱️ වේලාව- රාත්‍රී 8.00 ට ✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02ක් හිමිවීම. ✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය ✴️ ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම. ✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා මෙන්ම භෞතික දේශන ද පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි. ✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම. ✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම. 👉 පාඨමාලා කාලය : මාස 12 යි. 👉 පාඨමාලා ගාස්තුව : 74,000 /- 👉වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /- ලියාපදිංචි ගාස්තුව : 4000 /- 🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර 011 - 2907133 011 - 2907429

Online Zoom

අගෝස්තු මස 11 වන දින

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓 🎓ඉංග්‍රීසි ඩිප්ලෝමාවේ පළමු දේශනය. 🗓️ දිනය - අගෝස්තු මස 11 වන දින ⏱️ වේලාව- රාත්‍රී 8.00 ට ✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02ක් හිමිවීම. ✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය ✴️ ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම. ✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා මෙන්ම භෞතික දේශන ද පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි. ✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම. ✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම. 👉 පාඨමාලා කාලය : මාස 12 යි. 👉 පාඨමාලා ගාස්තුව : 74,000 /- 👉වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /- ලියාපදිංචි ගාස්තුව : 4000 /- 🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර 011 - 2907133 011 - 2907429

Online Zoom

අගෝස්තු මස 10 වන දින

LPEC CAMPUS - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓 🎓ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාවේ පළමු දේශනය. 🗓️ දිනය - අගෝස්තු මස 10 වන දින ⏱️ වේලාව- රාත්‍රී 8.00 ට ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව හරහා රැකියා ක්ෂේත්‍රයේ ඉපැයීමේ හැකියාව වැඩි කරගන්න ඔබත් බලාපොරොත්තු වෙනවද ? එසේ නම් මෙන්න ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය‍, ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය : ✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02ක් හිමිවීම. ✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය ✴️කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම. ✴️ ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්‍රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම. ✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා මෙන්ම භෞතික දේශන ද පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි. ✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම. ✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව ✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම. 👉 පාඨමාලා කාලය : මාස 12 යි. 👉 පාඨමාලා ගාස්තුව : 74,000 /- 👉වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /- ලියාපදිංචි ගාස්තුව : 4000 /- 🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර 011 - 2907133 011 - 2907429