LPEC Campus

Ara Pasbara Advertisement

LPEC Campus ISO 9001 – 21001 තත්ත්ව සහතිකයන්ගෙන් සහතික ලත් ආයතනයක් සහ UK Accredited ආයතනයකි.
ලොව පිළිගත් ගෞරවනීය ඩිප්ලෝමාදාරියෙකු ලෙස අනාගත වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් රැකියා වෙළඳපොළට අභියෝග කරන වෘත්තීය සුදුස්සෙක් වන්න ඔබටත් අවශ්යද ?
🔺ඩිප්ලෝමාව හැදෑරීමට අවම සුදුසුකම අ.පො.ස උසස් පෙළ පෙනිසිටිම පමණයි.
උසස් පෙළින් පසු ඔබගේ උසස් අධ්යාපනය අරඹන්න වෘත්තීය අධ්යාපනයේ ප්රමුඛයා වන LPEC CAMPUS වෙතින් දැන් ඔබට,
1.මානව සම්පත් කළමනාකරණය ඩිප්ලෝමාව.
2.ව්යාපාර කළමනාකරණය ඩිප්ලෝමාව
3.අලෙවි කළමනාකරණය ඩිප්ලෝමාව.
4.මනෝවිද්යාව සහ උපදේශනය ඩිප්ලෝමාව.
5.ඉංග්රීසි ඩිප්ලෝමාව
6.කේම්බ්රිජ් ඉංග්රීසි භාෂා පාඨමාලාව
7.තොරතුරු තාක්ෂණ ඩිප්ලෝමාව
8.නීති ක්ෂේත්රය පිළිබද ඩිප්ලෝමාව
ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්ර දෙකක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්රය
2. UGC අනුමත PSB විශ්වවිද්යාලය මගින් ලබා දෙන සහතික
පත්රය
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️ ක්ෂේත්රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴️ දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා ⁣දෙයි.
✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, Masters , PHD දක්වා උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 ලියාපදිංචි ගාස්තුව : 4000 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම LPEC Campus හි ලියාපදිංචි වන්න.
ඔබත් දැන්ම අමතන්න
0112 907 133
0112 907 429

Leave a Reply

Your email address will not be published. Required fields are marked *