
භෞතික දේශන ආරම්භය
ජනවාරි මස 11 වන දින
LPEC Campus - වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻🎓 🎓උපදේශනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුව 🗓 දිනය - පෙබරවාරි මස 08 ⏱ වේලාව - පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා 📍 ස්ථානය - LPEC CAMPUS කිරිබත්ගොඩ ප්‍රධාන ශාඛාවේ දී. සැලකිය යුතුයි : මෙම පුහුණුව සඳහා මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් පිළිගත් ආයතනයකින් හදාරා තිබිය යුතුය. පුහුණුවට සහභාගී වීමේදී ඔබට, ✴ උපදේශනයේ ප්‍රායෝගික පුහුණුව පිළිබඳ පිළිගත් සහතික පත්‍රයක් හිමිවීම. ✴ ක්ෂේත්‍රයේ සුදුසුකම්ලත් පළපුරුදු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මණ්ඩලයක් සම්පත්දායකත්වය සපයනු ලැබීම. ✴ පාඨමාලා කාලය මාස 06ක් පමණි.(පැය 300ක් ආවරණය වේ.) ✴ පාඨමාලා ගාස්තුව 36,000 /- ක් පමණි. (වාරික 02කින් පළමු මාස 02ක ඇතුළත ගෙවා නිම කළ හැක.) 🔻 ඔබේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වය උදෙසා නිවැරදි ආයෝජනයක් කරන්න අදම LPEC Campus හි ලියාපදිංචි වන්න. 📞 වැඩි විස්තර 076 442 1800 070 699 4114