අප සභාපතිතුමන් කලමනාකරණ ආචාර්ය උපාධිය (PhD) හිමිකර ගැනීමේ සුවිශේෂී ජයග්‍රහණය වෙනුවෙන් LPEC Campus අපගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමමු.
මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔබගේ කැපවීම, අධිෂ්ඨානය, උත්සාහය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් වූ කැපවීම මැනවින් පිළිබිඹු කරයි. මෙම ජයග්‍රහණය ඔබගේ පෞද්ගලික අභිමානයක් පමණක් නොව, සමස්ත LPEC පවුලටම මහත් ආඩම්බරයක් ගෙන දෙන අවස්ථාවකි.
ඔබගේ ඉදිරි අධ්‍යාපනික හා වෘත්තීය ගමන තව තවත් සාර්ථකත්වයන්ගෙන් සහ අභිමානවත් ජයග්‍රහණයන්ගෙන් පිරී ඉතිරේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ආචාර්ය මදුශංක සෙනෙවිරත්න සභාපති තුමනි, ඔබට අපගේ හෘදයාංගම සුබපැතුම්!
Heartiest Congratulations on Your Doctoral Achievement!
On behalf of LPEC Campus, we extend our heartfelt congratulations to our Chairman on the remarkable achievement of earning a Doctorate (PhD).
This exceptional achievement reflects your dedication, determination, perseverance and unwavering commitment to excellence. This accomplishment is not only a personal milestone of great pride but also a moment of immense pride for the entire LPEC family.
We sincerely wish you continued success, further remarkable achievements and many more milestones in your academic and professional journey.
Our heartiest congratulations to Dr. Madushanka Senevirathna, Chairman of LPEC Campus!
See less