LPEC CAMPUS ප්‍රජා සත්කාර යටතේ දියත් කළ සහන සේවා ක්‍රියාන්විතයේ උදුවප් පොහොය දින, එනම් අද දින ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සියයකට වියළි ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය බෙදා දීම අප සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන් සාර්ථකව සිදු කෙරිණි.ඔබ වෙනුවෙන් අපේ යුතුකම අඛණ්ඩව….. LPEC CAMPUS – ප්‍රජා සත්කාර