LPEC Campus

How to maintain good mental health at work and in your personal life | Colombo Municipal Council

ලෝක මානසික සෞඛ්යය දිනය වෙනුවෙන් LPEC Campus මනෝවිද්යා අධ්යනාංශය විසින් කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පිරිසක් වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කළ අතර එහිදී රැකියාව සහ පෞද්ගලික ජීවිතය තුළ මානසික සෞඛ්ය යහපත්ව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න ඔවුන්ව දැනුවත් කිරීම සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *