LPEC Campus

LPEC Campus Donation Program

LPEC Campus හි ඉගෙනුම ලබන ආපදාවෙන් පීඩාවට පත් සිසුන් වෙනුවෙන් හා අපදාවට ලක් ප්‍රදේශ වාසීන් වෙනුවෙන් වියලි ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් දෙසැම්බර් මස 04 වන පෝය දින පැවැත්වීමට LPEC CAMPUS අප සංවිධානය කර ඇත.

දෙසැම්බර් 1 වනදා සිට 3 වන දා තෙක් පහත ද්‍රව්‍ය, Lpec Campus කිරිබත්ගොඩ ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් භාර දිය හැකිය. ඔබට හැකි අයුරින් මේ සඳහා සහයෝගය දක්වන්න. මේ අපේ සහය අපේ රටට ඇවැසිම මොහොතයි.

#lpeccampus

Leave a Reply

Your email address will not be published. Required fields are marked *