LPEC Campus

2026 Special Monthly Program “Why Do Plans Fly So High”?

“2026 – Why Do Plans Fly So High?”යන මාතෘකාව යටතේ 2026 අපගේ පළමු වැඩමුළුව සමඟින් සිසුන් වෙනුවෙන් මාසිකව සිදු කරන වැඩසටහන් මාලාව මෙසේ සාර්ථකව ආරම්භ කළෙමු.
අජිත් ජයවර්ධන මහතා (ප්රධාන විධායක නිලධාරී | උපදේශක | සහතිකලත් පුහුණුකරු | ජ්යෙෂ්ඨ වෘත්තීය උපදේශක) විසින් මෙහෙයවන ලද මෙම වැඩමුළුවේ දී ඉලක්ක සැකසීම, සැලසුම් කිරීම සහ ක්රියාත්මක කිරීම පිළිබඳ ප්රායෝගික අවබෝධය සිසුන්ට ලබා දීම සිදුවිය.
We proudly launched our 2026 Special Monthly Programme Series with Session 01 titled “2026 – Why Do Plans Fly So High?”
Facilitated by Mr. Ajith Jayawardhana (CEO | Advisor | Certified Trainer | Senior Career Consultant), the session provided practical insights into goal setting, planning, and execution.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *