A/L හෝ O/L අවසන් කරලා ඔබේ ඉදිරි අධ්‍යාපනික සහ වෘත්තීය ගමන ගැන තීරණයක් ගන්න මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවක්! 
නමුත් ඔබ ශිෂ්‍යයෙකු වුවත්, රැකියාවක නිරත අයෙකු වුවත්, ඔබේ Career Path එක පිළිබඳ නිවැරදි මඟපෙන්වීමක් අවශ්‍ය නම් ඔබටත් සහභාගී විය හැකියි!
ඔබේ අනාගතය තීරණය කරන්න කලින්, නිවැරදි මඟපෙන්වීමක් ලබාගන්න.
පහත පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.
011 2 907 133
011 2 907 429