LPEC CAMPUS – වෘත්තීය අධ්යාපනයේ පෙර ගමන්කරු
සියලුම ඩිප්ලෝමා පාඨමාලා වල දේශන ආරම්භය පහත දින වල දී පැවැත් වේ.
පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්ර 02ක් හිමිවීම.
Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්රයේ ප්රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම.
ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව
ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
පාඨමාලා කාලය : මාස 12 යි.
පාඨමාලා ගාස්තුව : 74,000 /-
වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /-
ලියාපදිංචි ගාස්තුව : 4000 /-
ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
වැඩි විස්තර
011 – 2907133
011 – 2907429