LPEC Campus

Professional Ethics for Mindful Counselor by Dr Saman

🎓✨ සතිමත්භාවය සහිත උපදේශකයෙකු සඳහා වෘත්තීය ආචාර ධර්ම අපගේ සිසුන්ට ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ සතිමත්භාවය සහිතව වගකිවයුතු සහ සදාචාරාත්මක වෘත්තිකයන් වීමට මඟ පෙන්වන වෘත්තීය ආචාර ධර්ම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට විශේෂ දේශනයක් පසුගියදා පැවැත්විණි 💼🧠 මෙම වටිනා වැඩසටහනේ සම්පත් දායකත්වය , ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (SLFI) අධ්‍යක්ෂ (අධ්‍යාපන) සහ ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යාත්මක උපදේශකයින්ගේ සංගමයේ (SLPPCA) අනුශාසක , අචාර්‍ය සමන් වීරවංශ මහතා විසින් පවත්වන ලදී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *