අප මනෝවිද්යා අධ්යයන අංශයේ සිසුන්ට, වැඩිහිටියන්ගේ මානසික සෞඛ්ය පිළිබඳව න්යායාත්මක ලබා දුන් දැනුමෙහි ප්රායෝගික අත්දැකීම ලබා දීම සඳහා රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසය සමඟ සම්බන්ධ වී වැඩසටහනක් සංවිධානය කළ අතර එහිදී සිසුන් විසින් වැඩිහිටියන්ට අවශ්ය ද්රව්යමය අධාර පරිත්යාගයද සිදු කෙරිණි.