LPEC Campus

Relief operations launched for people affected by the floods

LPEC CAMPUS ප්‍රජා සත්කාර යටතේ දියත් කළ ශ්‍රී ලංකාව මේ වන විට ගංවතුරෙන් ආපදාවට ලක් වූ අපේම ජනතාව වෙනුවෙන් ආරම්භ කළ සහන සේවා ක්‍රියාන්විතය අඛණ්ඩව ඊයේ දිනයේත් ක්‍රියාත්මක කිරීමට අපට හැකි විය. ඔබ වෙනුවෙන් අපේ යුතුකම අඛණ්ඩව….. LPEC CAMPUS – ප්‍රජා සත්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *