LPEC Campus

World suicide prevention day

2025 සැප්තැම්බර් 10 වන දින, LPEC මනෝවිද්යා දෙපාර්තමේන්තුව ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනය සැමරීම සඳහා මහජන දැනුවත් කිරීමේ පා ගමනක් සංවිධානය කළේය.
කඩවත, ප්රජා පොලිස් ඒකකයේ ක්රියාකාරී සහයෝගය ඇතිව කිරිබත්ගොඩ සිට ආරම්භ වූ පා ගමන කඩවත බස් නැවතුම්පොළ දක්වා පැවතුනි. සිසුන්, කාර්ය මණ්ඩලය සහ ප්රජා සාමාජිකයින් එක්ව බලාපොරොත්තුව, දරාගැනීමේ හැකියාව සහ මානසික සෞඛ්ය යහපැවැත්ම පිළිබද දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය අප විසින් සමාජගත කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *