LPEC Campus

27th Convocation Coming soon

LPEC CAMPUS ප්‍රජා සත්කාර ක්‍රියාන්විතය තුළින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සොයා ගොස් ඔවුන්ට අවශ්‍ය වියළි ආහාර, සනීපාරක්ෂක ද්‍රව්‍ය හා අනෙකුත් භාණ්ඩ බෙදාදීම අප සභාපතිතුමන්ගේ මූලිකත්වයෙන් පසුගිය දින කෑගල්ල, රඹුක්කන ප්‍රදේශ වලදී සාර්ථකව සිදු කෙරිණි. ඔබ වෙනුවෙන් අපේ යුතුකම LPEC CAMPUS – ප්‍රජා සත්කාර #lpeccampus

Leave a Reply

Your email address will not be published. Required fields are marked *