LPEC CAMPUS – වෘත්තීය අධ්
යාපනයේ පෙර ගමන්කරු


ඔබගේ උසස් අධ්යාපනය හරිම තැනින් හරියටම අරඹන්න වෘත්තීය අධ්යාපනයේ ප්රමුඛයා වන LPEC CAMPUS වෙතින් දැන් ඔබට,
1. මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
2. ව්යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව
යන පාඨමාලා විශේෂ ශිෂ්යත්වයක් යටතේ හැදෑරිය හැක.

පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්
යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්
ර දෙකක් හිමිවීම.
1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන සහතික
පත්රය
2. UGC අනුමත විශ්වවිද්යාලයක් මගින් ලබා දෙන සහතික
පත්රය

Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය

ක්ෂේත්
රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්
යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්
රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.

දේශන අති නවීන තාක්ෂණය භාවිත කරමින් online Zoom හරහා පවත්වන අතර සියලු දේශන වලට අදාළ Recodings ලබා දෙයි.

ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්
යන්තර සම්මන්ත්
රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්
රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතිය සහිත අන්තර්ජාතික පිළිගැනීමක් ඇති ගෞරව උපාධි, Masters , PHD දක්වා උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව

පාඨමාලා කාලය : මාස 12 යි.

ලියාපදිංචි ගාස්තුව : 4000 /-

ඔබගේ උසස් අධ්
යාපනයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම LPEC Campus හි ලියාපදිංචි වන්න.
ඔබත් දැන්ම අමතන්න
0112 907 133
0112 907 429