LPEC Campus

Legal Awareness Program on Social Media & Civil Law

Legal Awareness Program on Social Media & Civil Law
 
📢 විශේෂ ප්රායෝගික දේශනය – මාර්තු 2026
🎓 Legal Awareness Program on Social Media & Civil Law
සමාජ මාධ්ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්ය වන නීතිමය අවබෝධය ලබාගැනීමට මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.
LPEC Campus හි සියලුම සිසුන්ට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *