LPEC Campus

2026 New Intake

               2026 New Intake
 
📢🔴සියලුම ඩිප්ලෝමා පාඨමාලා වල දේශන ආරම්භය පහත දින වල දී පැවැත් වේ.
🟧පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්ර 02ක් හිමිවීම.
🟧Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
🟧ඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්රයේ ප්රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ සහභාගී වීමට අවස්ථාව හිමි වීම.
🟧ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
🟧ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්යාපනය හැදෑරීමේ අවස්ථාව
🟧ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
♦️පාඨමාලා කාලය : මාස 12 යි.
♦️පාඨමාලා ගාස්තුව : 74,000 /-
♦️වට්ටම සහිත පාඨමාලා ගාස්තුව : 54000 /-
♦️ලියාපදිංචි ගාස්තුව : 4000 /-
ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
වැඩි විස්තර
011 – 2907133
011 – 2907429
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *