ඔබගේ හෙද සේවා වෘත්තිය ආරම්භ කරන්න — සහතික කළ ක්ලිනිකල් පුහුණුව සහ රැකියා අවස්ථාවන් සමඟ!
LPEC Campus හි Nursing Assistant Diploma පාඨමාලාවට ඇතුළත් වී, ඔබගේ පළමු දිනයෙන්ම care homes වල ප්රායෝගික ක්ලිනිකල් පුහුණුව ලබාගන්න.

Care Homes හි ක්ලිනිකල් පුහුණුව

ඇතුළත් වීමට අවශ්
යතා: O/L විභාගය සමත් හෝ NVQ Level 3

ශක්තිමත් රැකියා මාර්ගෝපදේශ සහ placement අවස්ථා

ඔබගේ සහතික පත් ප්
රදාන උත්සවය BMICH හි පැවැත්වේ

විශ්වවිද්
යාල ප්
රතිපාදන කොමිසම් සභාවේ අනුමැතිය ලත් විශ්වවිද්
යාලයක් මඟින් සහතික පත් ලබාදේ.

ඔබගේ පාඨමාලා ගාස්තුව රු. 120,000/=

ඔබට 24,000/= වට්ටමක් හිමිවේ.

වට්ටමේන් පසු ඔබෙගේ පාඨමාලා ගාස්තුව ලෙස රු. 96,000/= වේ.

පාඨමාලා ගාස්තුව වාරික වශයෙන් ගෙවිමේ හැකියාවක් ද ඔබට හිමි වේ.

වරිකයක් ලෙස රු.8,000/= බැගින් මාස 12 (8000×12) වේ.

ලියාපදිංචි ගාස්තුව ලෙස රු.4,000/=

කාලය වසර 01 වේ

දේශන රටාව -online මගින් සිදු කෙරේ .

පැය 100ක ප්
රායෝගික පුහුණුවක්.

නේවාසික පහසුකම් නොමිලේ .