LPEC Campus

LPEC Campus Open Day

🎓 ඔබේ අනාගතය ගැන නිවැරදි තීරණයක් ගන්න සූදානම්ද?
A/L හෝ O/L අවසන් කරලා ඔබේ ඉදිරි අධ්යාපනික සහ වෘත්තීය ගමන ගැන තීරණයක් ගන්න මේ ඔබට ලැබෙන හොඳම අවස්ථාවක්! 🌟
🏫 LPEC Campus Open Day වෙත පැමිණ,
✨ ඔබට ගැළපෙන අධ්යාපනික මාර්ගය හඳුනාගන්න
✨ Degree & Diploma පාඨමාලා පිළිබඳ දැනගන්න
✨ ඔබේ අනාගත වෘත්තීය මාර්ගය පිළිබඳ උපදෙස් ලබාගන්න
✨ Free Career Guidance & Counselling ලබාගන්න!
🎯 විශේෂයෙන් A/L සහ O/L අවසන් කළ සිසුන් සඳහා මෙය විශේෂ අවස්ථාවක්.
නමුත් ඔබ ශිෂ්යයෙකු වුවත්, රැකියාවක නිරත අයෙකු වුවත්, ඔබේ Career Path එක පිළිබඳ නිවැරදි මඟපෙන්වීමක් අවශ්ය නම් ඔබටත් සහභාගී විය හැකියි!
📍 සැප්තැම්බර් 13 | උදෑසන 10 සිට | LPEC CAMPUS ප්රධාන කාර්යාලයේදී (කිරිබත්ගොඩ)
ඔබේ අනාගතය තීරණය කරන්න කලින්, නිවැරදි මඟපෙන්වීමක් ලබාගන්න.
👉 LPEC Campus Open Day 2026 – ඔබේ අනාගතයට පළමු පියවර! 🚀
පහත පෝරමය පුරවා ඔබගේ සහභාගීත්වය තහවුරු කරන්න.
☎️වැඩි විස්තර
011 2 907 133
011 2 907 429
📲070 694 6337
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *