උපදේශකවරුන් සඳහා සංවිධානය කළ Music Therapy ප්රායෝගික වැඩමුළුවේ සුන්දර මතක කිහිපයක්…
සංගීතය, හැඟීම් හා මනෝවිද්යාව එකට එක් කරමින්, නව අත්දැකීම් සහ ප්රායෝගික ක්රියාකාරකම් තුළින් ඉගෙන ගත් සාර්ථක හා අර්ථවත් දිනයක්.
සංගීතය වචනවලින් ප්රකාශ කළ නොහැකි හැඟීම්වලට හඬක් ලබා දෙයි.
සම්පත් දායක සංගීත විශාරද කතිකාචාර්ය මංචන තරුෂාන් මහතා විසින් ඉතා රසවත් අන්දමින් වැඩමුළුව පවත්වන ලදී .