මානව සම්පත් වෘත්තිකයන් සදහා නිපුණතා පාදක පුද්ගල සංවර්ධන උපාය මාර්ග පිළිබද වැඩසටහනක් ජාතික හා ජාත්යන්තර පුහුණුකරුවෙක් වන Jayantha Fernando මහතා විසින් පසුගිය දිනක LPEC HRM සිසුන් මූලික කරගනිමින් LPEC ප්රධාන කර්යාලයේදී පැවැත්විණි.
මෙවැනි ක්ෂේත්ර ප්රවීණයන් ඇසුරින් ඔබගේ කුසලතා වැඩි දියුණු කරගන්න අදම LPEC Campus සමග එක්වන්න.
අමතන්න 011 2 907 429