Kicking off our workshop in Malaysia with an amazing first session! The start of six insightful programs, each designed to inspire and deepen our student’s understanding in psychology. Here’s a look at Day 1—filled with energy, curiosity, and meaningful learning!
මනෝවිද්‍යාව පිළිබඳ අපගේ සිසුන්ගේ අවබෝධය ප්‍රායෝගිකව සවි බල ගැන්වීමට මැලේසියාවේ සංවිධානය කළ තීක්ෂ්ණ බුද්ධිය සහිත වැඩසටහන් හයක ආරම්භයේ පළමු වැඩසටහන.
මෙහෙයවීම මහාචාර්ය සංගීතා මහත්මිය