LPEC CAMPUS proudly hosted its 28th Graduation and Diploma Award Ceremony on June 5, 2026. The event celebrated the academic achievements of students who successfully completed their degree and diploma programs. Graduates were awarded their certificates in the presence of distinguished guests, faculty members, parents, and well-wishers, making the occasion a memorable milestone in their educational journey.
LPEC CAMPUS හි අභිමානවත් 28 වන උපාධි සහ ඩිප්ලෝමා සහතික ප්‍රදාන උත්සවය 2026 ජූනි මස 05 වන දින සාර්ථකව පැවැත්විණි. මෙම උත්සවයේදී විවිධ අධ්‍යයන වැඩසටහන් සාර්ථකව නිම කළ සිසුන්ට ඔවුන්ගේ උපාධි හා ඩිප්ලෝමා සහතික ප්‍රදානය කරනු ලැබීය. සිසුන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ අගයමින්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ආරාධිත අමුත්තන්ගේ සහභාගීත්වයෙන් මෙම අවස්ථාව වර්ණවත් අයුරින් සැමරුණි.