LPEC Campus

Guest Lecture on Criminal Psychology by Senior Superintendent of Police Buddhika Manathunga

Non-judgmental listening” is a unique skill that enables a criminal psychologist to uncover insights and disclosures that cannot always be obtained through authority, uniforms, or the enforcement of law alone. This ability to understand the human mind is one of the defining strengths of a criminal psychologist.

 

Drawing on many years of experience in police service and criminal investigations, Senior Superintendent of Police Buddhika Manathunga delivered an insightful and thought-provoking guest lecture to the students of the Department of Psychology. During the session, he emphasized that even the most serious offenders often have underlying psychological struggles or social influences that contribute to their behavior. While highlighting the importance of upholding the law, he also underscored the need to recognize the human dimension behind criminal behavior, encouraging students to adopt a more empathetic and psychologically informed perspective.

විනිශ්චයකින් තොරව සවන්දීම” (Non-judgmental Listening) යනු, නිල ඇඳුමක බලය හෝ නීතියේ බලපෑමෙන් පමණක් අනාවරණය කරගත නොහැකි ඇතැම් සත්‍යයන් හෙළිදරව් කර ගැනීමට, මිනිස් මනස පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති අපරාධ මනෝවිද්‍යාඥයෙකුට හැකියාව ලබා දෙන විශේෂ කුසලතාවකි.

 

පොලිස් සේවයේ සහ අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් ඇසුරින්, දරුණුතම අපරාධකරුවෙකුගේ ක්‍රියාවන් පිටුපස පවා කිසියම් මානසික බිඳවැටීමක් හෝ සමාජීය බලපෑමක් පවතින බව පැහැදිලි කරමින්, නීතිය ක්‍රියාත්මක කිරීමත් සමඟම මානුෂීය පැතිකඩ පිළිබඳ අවධානය යොමු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා විසින්, පසුගියදා මනෝවිද්‍යා අධ්‍යයන අංශයේ සිසුන් වෙනුවෙන් ඉතා හරවත් සහ දැනුමෙන් පිරි දේශනයක් පවත්වන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *