LPEC Campus

LPEC Campus with දෙරණින් ඇවිත් Ada Derana Education

දෙරණෙන් ඇවිත්!
Stress එක release කරන boost එකත් අරගෙන Ada Derana Education Digital අපි පසුගියදා කුරුණැගල සිප්වින් ආයතනයට ගියේ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දීමට සිටින දුවා දරුවන්ගේ අනාගතය හැඩගස්වන්නට දිරියක් එක් කරන්නට වගේම ඔවුන්ගේ Stress එක මොහොතකට අමතක කරමින් අලුත් අත්දැකීමක් ඔවුන්ට තිළිණ කරන්නටයි.
ඒ සඳහා වෘත්තිය අධ්යාපනයේ විප්ලවීය පුරොගාමියා වන LPEC Campus ආයතනයත් , ස්වභාවික සත්කාරයේ විශ්වාසනීය සන්නාමය වන Nature Secrets ආයතනය සහ Colombo Bartender & Barista School ආයතනය අප සමඟ එක් වුණා.
ඉතිම් මේ තමයි අපේ Stress එක release කරන අපේ Boost එක !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *