LPEC කැම්පස් මනෝවිද්‍යා අධ්‍යයන අංශය විසින් ඊයේ දින (27.10.2024) පැවැත් වූ මනෝවිද්‍යා සහ උපදේශන වැඩමුළුවට සම්බන්ධ වූ අප සියලුම සිසුන්ට විශිෂ්ට අත්දැකීමක් ලබා ගත හැකි විය.
Empowering minds and fostering growth! Our recent Psychology & Counseling Workshop at LPEC Campus was a remarkable experience for everyone involved. From understanding human behavior to developing essential counseling skills, participants took a deep dive into the fascinating world of psychology. Thank you to all who joined us on this journey toward mental wellness and personal development!