LPEC Campus

Starting physical class at Kiribathgoda

LPEC CAMPUS – වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු 👨🏻‍🎓👩🏻‍🎓
🎓 භෞතික දේශන ආරම්භය
🗓️ දිනය – ජනවාරි මස 5 වන දින
⏱️ වේලාව- උදෑසන 9.00 ට
📍 ස්ථානය – LPEC CAMPUS කිරිබත්ගොඩ ප්‍රධාන ශාඛාවේ දී
ඩිප්ලෝමා පාඨමාලා හරහා රැකියා ක්ෂේත්‍රයේ ඉපැයීමේ හැකියාව වැඩි කරගන්න ඔබත් බලාපොරොත්තු වෙනවද ?
එසේ නම් මෙන්න ඔබේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂය‍,
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාවේ සුවිශේෂත්වය :
✴️ පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන SDFL අනුමැතිය ලත් සහතික පත්‍රයක් හිමිවීම.
✴️ Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශය
✴️ මානව සම්පත් කළමනාකරණ ක්ෂේත්‍රයේ වෘත්තීය දැනුම සහ පළපුරුද්ද ඇති විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් සහ වෘත්තීය ප්‍රවීණයන්ගෙන් සමන්විත ආචාර්ය මණ්ඩලයක් යටතේ දේශන පැවැත්වීම.
✴️ ඩිප්ලෝමාව අවසානයේ විභාගය සමත් වන සියලුම සිසුන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පවත්වන ඩිප්ලෝමා ප්‍රදාන උත්සවයට සහභාගි වීමට හැකි වීම.
✴️ ඩිප්ලෝමාවෙන් පසු UGC අනුමැතියි සහිත ගෞරව උපාධි, PHD, Masters දක්වා උසස් අධ්‍යාපනය හැදෑරීමේ අවස්ථාව
✴️ ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීම නිසා උපාධියේ පළමු වසර නිදහස් වීම.
👉 පාඨමාලා කාලය : මාස 12 යි.
👉 පාඨමාලා ගාස්තුව : 62‍,000 /-
👉 එකවර ගෙවීමේ දී වට්ටම : 30‍,000/- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 32‍,000 /- ක් පමණයි. (එකවර ගෙවීමේ දී)
👉 වාරික දෙකකින් ගෙවන්නේ නම් වට්ටම 26‍,000 /- යි.
👉 වට්ටම සහිත පාඨමාලා ගාස්තුව 36‍, 000 /- යි. (වාරික දෙකකින් ගෙවීමේ දී 18‍,000 x 2)
👉 වාරික වශයෙන් ගෙවීමේ දී වට්ටම 20‍,000 /- යි.
👉 වට්ටම් සහිත පාඨමාලා ගාස්තුව 42‍,000 /- යි. (වාරික වශයෙන් ගෙවීමේ දී 3500 x 12)
👉 ලියාපදිංචි ගාස්තුව : 3500 /-
🔻ඔබගේ වෘත්තීය අනාගතයට දැන්ම ආයෝජනයක් කරන්න. ඔබත් අදම Lpec Campus හි ලියාපදිංචි වන්න.
📞 වැඩි විස්තර
011 – 2907133
011 – 2907429

Leave a Reply

Your email address will not be published. Required fields are marked *