Empowering Minds: A Practical Yoga Programme – Psychology Participants of our Practical Psychology and Yoga Programme gained firsthand experience in understanding how physical well-being and mental relaxation contribute to success in professional life. Through engaging practical activities, individuals explored techniques that enhance inner balance, stress management, and emotional resilience. This hands-on approach strengthened the understanding of psychological principles while highlighting […]
The Sinhala & Tamil New Year marks a beautiful time of renewal, unity, and cultural celebration. It symbolizes new beginnings as the sun transitions, bringing hope, joy, and prosperity to everyone. Families come together to celebrate traditions, share happiness, and welcome a fresh start. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නව ආරම්භයන්, එකමුතුකම සහ සංස්කෘතික සතුට සංකේතවත් කරන සුන්දර අවස්ථාවකි. පවුලේ […]
LPEC Campus Partners with Lincoln University to Offer Internationally Recognized Degree Programs in Collaboration with the Lincoln Institute of Graduate Studies (LIGS), Sri Lankan Representative of Lincoln University Malaysia
Psychology and Counselling – 3rd Batch – 2nd Practical Training Programme
Counselling Training Programme – 1st Day
LPEC CAMPUS – වෘත්තීය අධ්‍යාපනයේ පෙර ගමන්කරු ඔබගේ උසස් අධ්‍යාපනය හරිම තැනින් හරියටම අරඹන්න වෘත්තීය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන LPEC CAMPUS වෙතින් දැන් ඔබට,1. මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාව2. ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමා පාඨමාලාවයන පාඨමාලා විශේෂ ශිෂ්‍යත්වයක් යටතේ හැදෑරිය හැක.ඩිප්ලෝමාවල සුවිශේෂත්වය : පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර දෙකක් හිමිවීම.1. ISO සහතිකලත් LPEC Campus වෙතින් ලබාදෙන […]
2026 New Intake සියලුම ඩිප්ලෝමා පාඨමාලා වල දේශන ආරම්භය පහත දින වල දී පැවැත් වේ.පාඨමාලා සාර්ථකව අවසන් කිරීමෙන් පසු ජාතික හා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍ර 02ක් හිමිවීම.Credit 30ක් ආවරණය වන පරිපූර්ණ විෂය නිර්දේශයඩිප්ලෝමාව ආරම්භයේ සිට මසකට වරක් විෂය සමගාමී ප්‍රායෝගික දැනුම ලබා දෙන ක්ෂේත්රයේ ප්‍රවීණ කථිකාචාර්යවරුන් විසින් හොබවන දේශන මාලාවන් 12 කට නොමිලේ […]
Legal Awareness Program on Social Media & Civil Law විශේෂ ප්‍රායෝගික දේශනය – මාර්තු 2026 Legal Awareness Program on Social Media & Civil Lawසමාජ මාධ්‍ය භාවිතයේදී සහ සිවිල් නීතිය සම්බන්ධයෙන් අවශ්‍ය වන නීතිමය අවබෝධය ලබාගැනීමට මෙම විශේෂ වැඩසටහන සංවිධානය කර ඇත.LPEC Campus හි සියලුම සිසුන්ට මෙම වැඩසටහන සඳහා සම්බන්ධ වීමට අවස්ථාව ලබාදී ඇත.
Nursing Assistant Diploma ඔබගේ හෙද සේවා වෘත්තිය ආරම්භ කරන්න — සහතික කළ ක්ලිනිකල් පුහුණුව සහ රැකියා අවස්ථාවන් සමඟ!LPEC Campus හි Nursing Assistant Diploma පාඨමාලාවට ඇතුළත් වී, ඔබගේ පළමු දිනයෙන්ම care homes වල ප්‍රායෝගික ක්ලිනිකල් පුහුණුව ලබාගන්න. Care Homes හි ක්ලිනිකල් පුහුණුව ඇතුළත් වීමට අවශ්‍යතා: O/L විභාගය සමත් හෝ NVQ Level 3 ශක්තිමත් රැකියා මාර්ගෝපදේශ සහ placement අවස්ථා ඔබගේ සහතික පත් […]
ක්ලාස් එකට Y FM with LPEC CAMPUS