LPEC Campus

Providing books for the library CSR Project at Kandy

“දිනන්නට අත්වැලක් ව්යාපෘතිය” යටතේ LPEC campus මහනුවර ශිෂ්ය කණ්ඩායම විසින් මහනුවර මද්දුම බණ්ඩාර විද්යාලයීය පුස්තකාලය සඳහා පොත් ලබා දීමේ වැඩසටහනක් 2024. සැප්. 02 වන දින සංවිධානය කෙරිණි. එහිදී පාසල් පුස්තකාලයට පොත් ලබා දීම මෙන්ම ශිෂ්ය නායක දරුවන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන්ක් ද පැවැත්වුණි.
#LPECCampus #lpeccsr #EducationLeadership #leadership #education #foryouシ #foryoupagereels #viralpost2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *