“LPEC Campus දිනන්නට අත්වැළක්” ව්යාපෘතිය මෙවර ගම්පහ බෞද්ධ බාලිකා ළමා සංවර්ධන මධ්යස්ථානය කේන්ද්ර කර ගනිමින් පැවැත්විණි. LPEC Campus හි ඉගෙනුම ලබන අප විද්යාර්ථීන් විසින් සංවිධානය කළ මෙම ව්යාපෘති අදියර මඟින් පාසල් බෑග්, ලිපි ද්රව්ය ශිෂ්යාවන් වෙනුවෙන් බෙදා දුන් අතර එම අවස්ථාවට කථිකාචාර්ය තරිදු දිසානායක මහතා සහභාවි විය.
