LPEC Campus

LPEC Aurudu Festival 2025

LPEC අවුරුදු Festival 2025
LPEC CAMPUS අවුරුදු කුමරා සහ කුමරිය 🤴🏻👸🏻
ඔබත් වයස අවුරුදු 18 – 26 ත්‍ අතර‍,
රූමත් තරුණියක් ද නැතිනම් කඩවසම් තරුණයෙක් ද
එසේනම් ඔබටයි මේ අවස්ථාව,
• ප්‍රථම ස්ථානයට රුපියල් පනස් දහසක් (50,000/=)
• රූපවාහිනී ඇතුළු සියලුම දැන්වීම් මාධ්‍යයන් සඳහා නිරූපණ අවස්ථාවන්
අප සොයන‍,
සුරූපි අවුරුදු කුමරිය ඔබ ද ?
එසේත් නැතිනම් කඩවසම් අවුරුදු කුමරා ඔබ ද ?
LPEC CAMPUS අවුරුදු කුමරා හෝ කුමරිය සඳහා ඔබත් දැන්ම මෙම පහත සඳහන් ගීත වලින් එකකට නර්තනයක් කර එහි ටික් ටොක් වීඩියෝ ව, ඔබේ නම‍ සහ වයස සමඟ අපගේ 0768716585 ⁣අංකයට වට්ස්ඇප් කරන්න.
🔺අයදුම් කිරීමේ කාල සීමාව මාර්තු මස 12 වෙනිදායින් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *