LPEC Campus

LPEC HRM Malaysia Workshop Tour

LPEC කැම්පස් හි අපගේ මානව සම්පත් කළමනාකරණ සිසුන් සහභාගී වන මැලේසියානු වැඩමුළු සංචාරයේ තෙවන දිනය! 🚀
Knowledge Groups of Companies ආයතනයේ කළමනාකරණ අධ්‍යකෂක සහ මැලේසියානු ප්‍රධානම ව්‍යාපාරිකයන් විසින් පැවැත් වූ වැඩමුළුව.
 
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *